සෙවනගල සීනි සමාගම ඉන්දියාවට විකුණන්නේ නෑ ඇමති සුනිල් හඳුන්නෙත්ති උත්තර දෙයි

Report

සෙවනගල සීනි සමාගම ඉන්දීය සමාගමකට පවරා දීමට කටයුතු සූදානම් වන බව ලංකාදීප පුවත්පතට වාර්තා කර ඇත.

එම වාර්තාවට අනුව අදාළ ඉන්දීය සමාගමේ නියෝජිතයන් මෙම මස 16 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට සුදානම් බවත් මේ හේතුවෙන් සෙවනගල සීනි සමාගමේ නිලධාරීන් මත බලධාරීන් විසින් දැඩි පීඩනයක් යොමු කර ඇති බවත් සදහන් වේ.

කවුද ලපයි සිපයි ලපයා කිව්වෙනම් ජනාධිපතිට එතකොට සිපයි කිව්වේ අපිටද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

කවුද ලපයි සිපයි ලපයා කිව්වෙනම් ජනාධිපතිට එතකොට සිපයි කිව්වේ අපිටද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

නමුත් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම වාර්තාව ප්‍රතික්ෂේප කළ අතර සෙවනගල සීනි සමාගම කිසිදු අවස්ථාවක විකිණීමට සූදානම් නැති බව අමාත්‍යවරයා විසින් පවසයි.

ඊට අමතරව ගිනිගත් උක් දඬු පවා ගොවීන්ගෙන් මුදල් ගෙවා මිලදී ගැනීමට කටයුතු කරන බවත් එලෙස මිලදී ගැනීමේදී ආයතනයට පාඩුවක් සිදුවන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

එම පාඩුව ගොවීන් අතර සමසේ බෙදී යන පරිදි අමු උක් ටොන් එකක් රුපියල් 9000කට මිලදී ගන්නා බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව