ඇමෙරිකාවේ හිටපු රහස් ඔත්තු ප්‍රධානී ඉල්ලා අස් වෙයි...
By Parami Dissanayake
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට නොහැකිවීම රහස් ඔත්තු සේවාවල වරදක් බවට රහස් ඔත්තු ප්‍රධානී කිම් චීට්ල් මහත්මිය පිළිගෙන සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
දශක ගණනාවක් තුළදී සිදුවූ බරපතළ දෝෂය මෙය වන බැවින් ඒ සම්බන්ධ සියලු වගකීම තමන් භාරගන්නා බව අමෙරිකානු කොංග්‍රසය හමුවේ අදහස් පළ කළ ඇය පැවසුවා ය.