මෙරට තරුණ තරුණියන්ට ජනපතිගෙන් ප්‍රකාශයක්...

Report

අද (24) ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වන සංවත්සරය නිමිත්තෙන් පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බව ය.

මඟ නවතා දැමූ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට ජපානයෙන් මුදල්...

මඟ නවතා දැමූ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට ජපානයෙන් මුදල්...

එසේ නොවුණහොත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් රජය සිදු කරන කැපවීමේ ප්‍රතිලාභයක් රටට නොලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව ඉදිරියටත් නොදියුණු රටක් නොවිය යුතු බවයි අවධාරණය කළේ ය.

පලස්තීනුවන්ට නව බලාපොරොත්තුවක් ගෙන ආ ''‘බෙයිජිං ප්‍රකාශනය''

පලස්තීනුවන්ට නව බලාපොරොත්තුවක් ගෙන ආ ''‘බෙයිජිං ප්‍රකාශනය''

නව තාක්ෂණයට ගැලපෙන ආකාරයට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව එහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව ප්‍රකාශ කළේ ය.