යතුරුපැදි වලට හොරට සහතික හැදූ ප්‍රභල නිලධාරිනියක් මාට්ටු වෙයි..
Police
Sri Lanka
Department of motor traffic
By Aruna
යතුරුපැදි 3ක් සඳහා ලියාපදිංචි සහතික අනවසරයෙන් සකස් කර මුද්‍රණය කළ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
