බෙන්තොට දී විදෙස් කතක් දියේ ගිලී මරුට

Report

විදෙස් ජාතික කාන්තාවක් බෙන්තොට මුහුදු තීරයේ දිය නෑමට යාමේදී දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වූ රුසියන් ජාතික කාන්තාවක් බව වාර්තා වේ.

මියගිය කාන්තාව තවත් විදෙස් ජාතිකයින් පිරිසක් සමඟ මුහුදේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

තවත් ලොක්කෙක්ගේ වාහනයකින් අනතුරක් - හප්පලා පලා ගිය රියදුරුව ප්‍රදේශවාසීන් වටකළ පසු අත්අඩංගුවට

තවත් ලොක්කෙක්ගේ වාහනයකින් අනතුරක් - හප්පලා පලා ගිය රියදුරුව ප්‍රදේශවාසීන් වටකළ පසු අත්අඩංගුවට

අනේ අපොයි හරක් බදින්න කැලයට ගිය කාන්තාවට සිදු කළ අහස පොළොව නුහුලන අපරාධය

අනේ අපොයි හරක් බදින්න කැලයට ගිය කාන්තාවට සිදු කළ අහස පොළොව නුහුලන අපරාධය