වර්ෂාව නිසා ප්‍රදේශ කිහිපයකට ගංවතුර

Report

ජපානයේ කියුසු දූපත් මෙන්ම කගෝෂිමා සහ මියාසාකි ප්‍රදේශවලට ඇද හැළෙන අධික වාර්ෂාව සමග ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද මෙයාලට වතුර නෑ - මණ්ඩලෙන් විශේෂ දැනුවත් කිරීමක්

අද මෙයාලට වතුර නෑ - මණ්ඩලෙන් විශේෂ දැනුවත් කිරීමක්

ඒ අනුව මේ තත්ත්වය නිසා පුද්ගලයින් තුන්ලක්ෂ 60,000කට අධික පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

එසේම ඇතැම් ප්‍රදේශවලට නායයෑමේ අනතුරු ඇගවීම් ද නිකුත් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ආපදා කළමණාකරණ නිලධාරීන් මේ වන විටත් කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. 

ඊශ්‍රායලයේ තීරණේට ලංකාව එකඟ නෑ, නිවේදනයක්

ඊශ්‍රායලයේ තීරණේට ලංකාව එකඟ නෑ, නිවේදනයක්

දහම් පාසල් අවසාන ධර්මාචාර්‍ය ව්භහය ජාතික සුසුදුකමක්?

දහම් පාසල් අවසාන ධර්මාචාර්‍ය ව්භහය ජාතික සුසුදුකමක්?