නාමල් ආගමික සහජීවනය ගොඩ දාන්නට කොරියාවට යයි

Report

විපක්ෂ මන්ත්‍රී නාමල් රාජපක්ෂ, අන්තර් ආගමික හා සංස්කෘතික සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආගමික හා සංස්කෘතික උත්සව කිහිපයකට සහභාගී වීම සඳහා දකුණු කොරියාවට ගොස් ඇත.

මෙම සංචාරයේදී, ඔහු බුචියොන් සියොක් වොන් සා විහාරස්ථානයේ ප්‍රධාන භික්ෂු අතිපූජ්‍ය යොං-ඩේම් ලිම්ගෙන් ආශිර්වාද ලබාගෙන ඇත.

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

එසේම, කොරියානු ජනරජයේ ජාතික සභාවේ නියෝජ්‍ය කථානායක ජු හෝ-යොං සමඟ ශ්‍රී ලංකාව සහ කොරියාව අතර ජනතාවගේ සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කර ඇත.

ආයේ කැම්පස් එක ඇතුලේ අවුරුදු ගණන් ඉන්න ඕනි නෑ - ඉක්මනටම උපාධිය අතට

ආයේ කැම්පස් එක ඇතුලේ අවුරුදු ගණන් ඉන්න ඕනි නෑ - ඉක්මනටම උපාධිය අතට

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න