අද මෙයාලට වතුර නෑ - මණ්ඩලෙන් විශේෂ දැනුවත් කිරීමක්

Report

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද (9) දින උදෑසන 10.00 සිට සවස 8.00 දක්වා කාලය තුළ ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

අද අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන වස්තු සම්භාර ලැබෙන දිනයකි.

අද අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන වස්තු සම්භාර ලැබෙන දිනයකි.

රන්පොකුණුගම, බටලීය, අත්තනගල්ල, පස්යාල සහ නිට්ටඹුව යන කලාපවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු බවට ඒ අනුව සඳහන් කර ඇත.

ජල සැපයුම අත්හිටුවීමට හේතු වී ඇත්තේ නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා වන සම්ප්‍රේෂණ නළයක පිරිසිදු කිරීමේ සහ විෂබීජහරණ කටයුත්තක් වෙනුවෙන්. 

2025 Miss Teen Earth කිරුළ ශ්‍රී ලංකාවට - ලක්මව බැබළවූ ආදිත්‍යා වැලිවත්ත

2025 Miss Teen Earth කිරුළ ශ්‍රී ලංකාවට - ලක්මව බැබළවූ ආදිත්‍යා වැලිවත්ත

ලංකාවේ නැවතත් මාරාන්තික රෝගයක් හිස ඔසවයි - එක් අයෙකුගේ තත්ත්වය බරපතළ

ලංකාවේ නැවතත් මාරාන්තික රෝගයක් හිස ඔසවයි - එක් අයෙකුගේ තත්ත්වය බරපතළ