ඊශ්‍රායලයේ තීරණේට ලංකාව එකඟ නෑ, නිවේදනයක්

Report

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මඟින් නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කරගැනීමට ගත් තීරණය ගැන ශ්‍රී ලංකවේ දැඩි කනස්සල්ල පළකරන බව දක්වා ඇති බව සඳහන්.

අද මෙයාලට වතුර නෑ - මණ්ඩලෙන් විශේෂ දැනුවත් කිරීමක්

අද මෙයාලට වතුර නෑ - මණ්ඩලෙන් විශේෂ දැනුවත් කිරීමක්

ඒ අනුව එහි දැක්වෙන්නේ එම තීරණය නිසා ගාසා තීරයේ තවදුරටත් ප්‍රචණ්ඩත්වය වර්ධනයවීමට සහ එම ප්‍රදේශයේ සිටින ජනතාවගේ දුක් වේදනා උග්‍ර කිරීමට එය හේතු වනු ඇති බවයි.

මේ නිසා ශ්‍රී ලංකාව වහාම සටන් විරාමයක් ඉල්ලා සිටින බව අඳාළ නිවේදනයේ දැක්වේ.

එසේම රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් ඔස්සේ සියලු පාර්ශවයන්ට තම මතභේදයන් විසදා ගන්නා ලෙසත්, තිරසාර සාමයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් යොමුවන ලෙසත් අඳාළ නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ගැන සියල්ල දැනගත යුතු විශේෂ නිවේදනයක්

හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ගැන සියල්ල දැනගත යුතු විශේෂ නිවේදනයක්

දහම් පාසල් අවසාන ධර්මාචාර්‍ය ව්භහය ජාතික සුසුදුකමක්?

දහම් පාසල් අවසාන ධර්මාචාර්‍ය ව්භහය ජාතික සුසුදුකමක්?