ආපදා තත්ත්වයන් දැනුම් දෙන්න නව දුරකථන අංකයක් මෙන්න

Report

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආපදාවට පත්ව ඇත්නම්, සහ වෛද්‍ය ආධාර අවශ්‍ය වී ඇත්නම්, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

මෙම දුරකතන අංකය 24 පැය පුරා ක්‍රියාත්මක වන අතර, ඕනෑම මොහොතක, ආපදා තත්ත්වයක්  හේතුවෙන් වෛද්‍ය ආධාර අවශ්‍ය නම්, 0774506602 මෙම දුරකතන අංකයට අමතා තත්ත්වය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට දැනුම් දිය යුතුය.

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

ආයේ කැම්පස් එක ඇතුලේ අවුරුදු ගණන් ඉන්න ඕනි නෑ - ඉක්මනටම උපාධිය අතට

ආයේ කැම්පස් එක ඇතුලේ අවුරුදු ගණන් ඉන්න ඕනි නෑ - ඉක්මනටම උපාධිය අතට