සුළං බලශක්ති විදුලි උත්පාදනයෙන් චීනෙට හිමිවන තැන

Report

චීනය සුළං බලශක්ති විදුලි උත්පාදන ධාරිතාවයෙන් පසුගිය වසර 15 තුළ අඛණ්ඩ ව ලෝකයේ ප්‍රමුඛතාව හිමි කරගෙන තිබේ.

චීන විදුලිබල කවුන්සිලය ඊයේ දිනයේ නිවේදනය කළේ වාර්ෂික විදුලි උත්පාදනය කිලෝවොට් කෝටි දහයකින් පමණ වර්ධනය කෙරෙන නව යුගයක් වෙත චීනය පිවිසෙමින් සිටින බවයි.

තවද ඔවුන් අපේක්ෂා කරන්නේ 2035 වසර වන විට, චීනයේ සුළං හා සූර්ය බලශක්ති භාවිතයෙන් විදුලි උත්පාදනයන් හි සමස්ත ධාරිතාව 2020 වසරේ පැවති අගයට සාපේක්ෂව හය ගුණයකින් වර්ධනය වනු දැකීමයි. 

චීනයේ විශ්වාස එමගින් කිලෝවොට් බිලියන 3.6ක ධාරිතාව ද ඉක්මවා යාමට හැකි වනු ඇති බවටයි

පියුමි හංසමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

පියුමි හංසමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

සුවසැරියට ගාපු කොළපාට අපි ඒ විදියටම තියාගෙන යනවා - සෞඛ්‍ය ඇමති

සුවසැරියට ගාපු කොළපාට අපි ඒ විදියටම තියාගෙන යනවා - සෞඛ්‍ය ඇමති