නාවික හමුදාවට පහරදී සැකකටයුතු ධීවර යාත්‍රාවක් පලා යයි..

Report

ත්‍රිකුණාමලය,කෝණේස්වරන් මුහුදේ දී සැක කටයුතු ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමට ගිය නාවික හමුදා මුර යාත්‍රාවක සිටි නාවික භටයකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාව පැමිණිල්ලක් කර තිබේ .

ඉහළ වටිනාකමකින් යුත් දුර්ලභ ගණයේ ගජ මුතු දෙකක් අලෙවි කිරීමට සූදානම් වූ ජාවාරම්කරුවකු අත්අඩංගුවට..

ඉහළ වටිනාකමකින් යුත් දුර්ලභ ගණයේ ගජ මුතු දෙකක් අලෙවි කිරීමට සූදානම් වූ ජාවාරම්කරුවකු අත්අඩංගුවට..

මුහුදේ නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා යොදවා තිබු මුර සංචාරක යාත්‍රාවක සිටී නාවික භටයන් සැක කටයුතු ධීවර බෝට්ටුවක් පරීක්ෂා කිරීමට යෑමේදී බෝට්ටුවේ දැල්වලට යොදා තිබූ ඊයම් බරු සහ ගල් වලින් එම නාවික භටයන් දෙදෙනෙකුට පහරදී ධිවර බෝට්ටුව පලා ගොස් තිබුණි.

ඔබේ වාහනයට ලගදී දුම් පරීක්ෂාවක් කලාද?..එහෙම නැත්නම් වෙන්න යනදේ සුබ නෑ..වට්ස්ඇප් අංකයකුත් දීලා..

ඔබේ වාහනයට ලගදී දුම් පරීක්ෂාවක් කලාද?..එහෙම නැත්නම් වෙන්න යනදේ සුබ නෑ..වට්ස්ඇප් අංකයකුත් දීලා..

නිලාවේලි විජයබා නාවික කඳවුරේ නාවික භටයෙක් මෙලෙස තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබයි .

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිකුණාමල වරාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.