සෞදි අරාබි කාන්තාරයකට පළමු වතාවට හිම පතනයක්. - (VIDEO)
By Wayomi
සෞදි අරාබියේ අල්-ජාව්ෆ් කලාපයේ ප්‍රථමවතාවට අධික වර්ෂාපතනයක් සහ හිම පතනයක් දක්නට ලැබෙනවා.
සැලකිය යුතු වර්ෂාපතනය හිම වැටීමට පමණක් නොව දිය ඇලි ද නිර්මාණය කර නිම්න පුනර්ජීවනය කර කලාපයට ජීවය ලබා දුන් බවයි සෞදි පුවත්පත් ඒජන්සිය පවසන්නේ.
මෙම සිදුවීමත් සමග කාන්තාරය හිමෙන් වැඩී ගොස් ඇති ආකාරයේ වීඩියෝ මේ දිනවල සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙනවා.