වාව් ඒකහ්.. ක්‍රිකට් රසිකයින්ට.. අහන්න ලැබුණ වාසනාවන්තම පුවත මෙන්න..

Report

අද (12) සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්විණ.

එහිදී ලකුණු 49ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 2කින් යුත් තරගාවලිය තරග 1- 0ක් ලෙසින් ශ්‍රී ලංකාව පෙරමුණ ගනු ලැබීය.

ගැහුව බදු එක්ක ටොයොටා නව මිල ගණන් එළියට.. අඩුම වාහනේ ගාණ කීය ද දන්නව ද?.

ගැහුව බදු එක්ක ටොයොටා නව මිල ගණන් එළියට.. අඩුම වාහනේ ගාණ කීය ද දන්නව ද?.

විදුලි රැහැනට පැන්නෙ මාලිමා ආණ්ඩුවේ රිලවෙක්?. අමුතුම කතාවක් එළියට.. (VIDEO)

විදුලි රැහැනට පැන්නෙ මාලිමා ආණ්ඩුවේ රිලවෙක්?. අමුතුම කතාවක් එළියට.. (VIDEO)

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 215ක පහසු ඉලක්කයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 33.5 ක දී සියලු දෙනා දැවී ලකුණු 165ක් රැස් කිරිමට සමත් විය.

අසිත ප්‍රනාන්දු ලබාදුන් ආරම්භය සාර්ථක අවසානයක් කරා රැගෙන ගිය මහීෂ් තීක්ෂණ ඔස්ට්‍රේලියානු ඉනිමෙන් කඩුලු 4ක් (4/40) උදුරා ගත්තේය.

දුනිත් වෙල්ලාලගේ ලකුණු 33කට කඩුලු 2ක් දවා ගනු ලැබීය.

එමෙන්ම, වනිඳු හසරංග හා චරිත් අසලංක එක් කඩුලු බැගින් දවා ගැනීමට සමත් විය. 

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46කදී සියලු දෙනා දැවී ලකුණු 214ක් රැස් කළේ ය.

කාලගුණයේ දැනෙන්නම වෙනසක්.. වෙන දෙය මෙන්න..

කාලගුණයේ දැනෙන්නම වෙනසක්.. වෙන දෙය මෙන්න..

කෙසේ වෙතත්, පිතිකරණයේ දී පන්දු 127ක් තුළ 126ක් හා පන්දු යැවීමේ දී එක් කඩුල්ලක් දවා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක තරගයේ වීරයා විය.

You May Like This Video👇