ගැහුව බදු එක්ක ටොයොටා නව මිල ගණන් එළියට.. අඩුම වාහනේ ගාණ කීය ද දන්නව ද?.

Report

වාහන ආනයන සීමා ලිහිල් වීමත් සමග හැමෝම බලන් ඉන්නේ ආනයනය කරන වාහනයක් ගන්න.

ඒ වගේම වාහන මිල ගණන් කොහොමද කියලා.

අදත් විදුලිය ලෙසටම කැපෙයි.. මෙන්න මේ වේලාවන්වල..(PHOTOS)

අදත් විදුලිය ලෙසටම කැපෙයි.. මෙන්න මේ වේලාවන්වල..(PHOTOS)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙ නව වෙනසක්.. රියදුරු බලපත්‍රය ගැනත් වෙනස්ම තීරණයක් මෙන්න..

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙ නව වෙනසක්.. රියදුරු බලපත්‍රය ගැනත් වෙනස්ම තීරණයක් මෙන්න..

රජය විසින් පැන වූ නව බදු සමග ටොයොටා ලංකා සමාගම වාහන මිල ගණන් ගැන සදහන් කර තිබෙනවා.

ඒ අනුව,

Lite Ace - Rs. 7.45 million

Wigo - Rs. 9.15 million

Lite Ace Van - Rs. 11.4 million

Raize - Rs. 12.25 million

Hilux (Single Cab) - Rs. 15.2 million

Rush - Rs. 17.95 million

Yaris Ativ - Rs. 18.5 million

Hiace - Rs. 19.95 million

Coaster - Rs. 19.8 million

Yaris Cross - Rs. 21.15 million

Corolla - Rs. 28 million

Prius - Rs. 28.9 million

Corolla Cross - 35.5 million

RAV4 - Rs. 37.5 million

Camry - Rs. 44 million

Fortuner - Rs. 61 million

Alphard - Rs. 73.9 million

Land Cruiser 250 - Rs. 75 million

Land Cruiser 300 - Rs. 118 million