සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්

Report

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගධර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසීය.

මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි. ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද කලාකෙත පෝෂණය කිරීමට සමත්වූ අසහාය කලාකරුවෙකි.

මහත අයට කෙට්ටු වෙන්න ඇමරිකාවෙන් අලුත් පෙත්තක් - ආයේ දුක් වෙන්න දෙයක් නෑ

මහත අයට කෙට්ටු වෙන්න ඇමරිකාවෙන් අලුත් පෙත්තක් - ආයේ දුක් වෙන්න දෙයක් නෑ

පොලිසියෙන් වාර්තාවක් එළියට - විශේෂ මෙහෙයුමක්

පොලිසියෙන් වාර්තාවක් එළියට - විශේෂ මෙහෙයුමක්