වේග පන්දු ක්‍රිකට් ක්‍රීඩක ගේබ්‍රියෙල් ජාත්‍යන්තර පිටියට සමු දෙයි ද...?

By Parami Dissanayake Aug 29, 2024 05:51 PM GMT
Report

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ෂැනන් ගේබ්‍රියෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඉන්දීය යුධ නෞකාව ලාංකීය සංචාරය නිමා කරමින් නැවත සිය රට කරා...

ඉන්දීය යුධ නෞකාව ලාංකීය සංචාරය නිමා කරමින් නැවත සිය රට කරා...

ඔහු වසර 12කට ආසන්න කාලයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කර තිබුණි.

එහිදී එක්දින තරග 25කදී කඩුලු 33ක් ලබා ගැනීමට මෙන් ම, ටෙස්ට් තරග 59ක්දී කඩුලු166ක් ද ලබා ගැනීමට ඔහු සමත් විය.