ඉන්දීය යුධ නෞකාව ලාංකීය සංචාරය නිමා කරමින් නැවත සිය රට කරා...
By Parami Dissanayake
ඉන්දීය නාවික හමුදාවේ ඉදිරිපෙළ යුධ නෞකාව වන INS මුම්බායි නෞකාව ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව ගියේ ය.
නාවික සාම්ප්‍රදායානුකූලව එම නෞකාවට සමුදී තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ, මෙරට සිටි කාලය තුළ එහි කාර්ය මණ්ඩලය විසින් අභ්‍යාස ක්‍රියාකාරකම්වල නිරත වූ බවත් නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයින් දිවයිනේ සංචාරක ආකර්ෂණ ස්ථාන කිහිපයක නිරීක්ෂණයේ නිරත වූ බවත් ය.
මෙම INS මුම්බායි නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වන බව ද සඳහන් ය.