ඉදිරි පැය 48 ගැන කැලණි ගඟ අවට ජනතාවට සහ ඒ හරහා ගමන් ගන්නා රියැදුරන්ටත් අනතුරු ඇඟවීමක්. -කොළඹට මහා ගංවතුරක්.? - (නිවේදනය )

Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සීතාවක, දොම්පේ, හෝමාගම, බියගම, කඩුවෙල, කොලොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රා.ලේ කොට්ඨාසවලට ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්.

මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ .

සුළි කුණාටුව තීව්‍ර වීම ගැන විශේෂ දැනුම්දීමක් - මධ්‍යහන 12ට නිකුත් කළ නවතම රතු නිවේදනය මෙන්න. - UPDATE (නිවේදන/VIDEO)

සුළි කුණාටුව තීව්‍ර වීම ගැන විශේෂ දැනුම්දීමක් - මධ්‍යහන 12ට නිකුත් කළ නවතම රතු නිවේදනය මෙන්න. - UPDATE (නිවේදන/VIDEO)

එක්වරම රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

එක්වරම රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

මහ බැංකුව බිලියන 330ක් සොයා බැදුම්කර විකුණයි. - මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට අවස්ථාව. - අවම මුදල මෙන්න.

මහ බැංකුව බිලියන 330ක් සොයා බැදුම්කර විකුණයි. - මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට අවස්ථාව. - අවම මුදල මෙන්න.


Gallery