මුදල් ඇමති සහ ලේකම් ඉල්ලා අස් විය යුතුයි? මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්
අද (24) දින තරුණයන් පිරිසක් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී ඇති බව වාර්තා විය.
ඒ, ඉකුත් දිනවල මහා භාණ්ඩාගාරය හරහා ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල හැකර්වරුන් අතට පත්වීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලමින්.
එසේම මෙම සිද්ධියට වගකිව යුතු මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු ලෙසට ද ඔවුන් එහිදී අවධාරණය කර තිබෙනවා.
අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,