නරක ආරංචියක් - කොළඹ බලා ආ සාගරිකා නැවත පීලි පනී

Report

ඊයේ (24) දිනයේදී පිලී පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලි ගත කර නැවත කොළඹ බලා පැමිණීමේදී කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේදී යළිත් පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද පස්වරු 06.20ට පමණ මෙම පීලි පැනීම සිදුව ඇති අතර මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් නැවත අවහිර වී තිබෙන බව සඳහන්.

පිට පැන්න ‘සගරිකා’ යළි පීලි ගත කරයි

පිට පැන්න ‘සගරිකා’ යළි පීලි ගත කරයි

ඒ අනුව කොළඹ කොටුව හා වැල්ලවත්ත අතර එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවන කටයුතු මේ වන විට සිදු කෙරෙන බව පවසයි.

ඊයේ දින උදෑසන පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලිගත කර නැවත කොළඹ බලා ධාවනය කර ඇති අතර එහිදී මෙම පිලී පැනීම නැවත සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව යළි පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය නැවත පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් අවහිර වූ මුහුදුබඩ දුම්රිය මාර්ගය අද දිනයේම නැවත විවෘත කිරීමට හැකිවනු ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් ක‍ර ඇති බව වාර්තා වේ.

AI නිසා IT රැකියා ලෝකයම හෙල්ලෙයි - මේ වසරේ මේ දක්වා 92,000කට රැකියා අහිමියි

AI නිසා IT රැකියා ලෝකයම හෙල්ලෙයි - මේ වසරේ මේ දක්වා 92,000කට රැකියා අහිමියි

දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල් නිනෝ තත්ත්වය - ජූනිවල ඉඳන් මහ විනාසයක් වෙන බවට ලෝකෙටම රතු එළි

දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල් නිනෝ තත්ත්වය - ජූනිවල ඉඳන් මහ විනාසයක් වෙන බවට ලෝකෙටම රතු එළි