ඇල්ල වැල්ලවාය ඛේදවාචකයේදී දිවි නොතකා කැපවූ විදෙස් කාන්තාව එමී [PHOTO]

Report

ඇල්ල වැල්ලවාය මහා ඛේදවාචකයේදී අන්තුර සිදු වූ තැනටම ගොස් ජනතාවට උදව් උපකාර කල වීර කාන්තාවක් පිලිබද තොරතුරු වාර්තා වේ.

ඔයාගේ දරුවව දැන්ම බේරගන්න - 2016 ඉදලා පාසල් දරුවන්ට පටන් ගත්ත භයානක ලෙඩ කෝටිය

ඔයාගේ දරුවව දැන්ම බේරගන්න - 2016 ඉදලා පාසල් දරුවන්ට පටන් ගත්ත භයානක ලෙඩ කෝටිය

ඇයගෙ නම එමී.එංගලන්ත කාන්තාවක් වූ ඇය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඇගේ නිවාඩුව ගත කිරීමටය.

නමුත් ඇයට මෙවැනි සිදුවීමකට මුහුණ පෑමට සිදු වේ යැයි කිසිවිටෙකත් නොසිතන්න ඇති.

ඇය කල සේවය පිලිබදව අන්තර්ජාලයේ සදහන් වූයේ මේ ආකාරයටය.

තෙල් බවුසරේකට ත්‍රීරෝද රථයක් හැප්පිලා - ඇතුලේ හිටපු කිරිසප්පයට දරුණු තුවාල

තෙල් බවුසරේකට ත්‍රීරෝද රථයක් හැප්පිලා - ඇතුලේ හිටපු කිරිසප්පයට දරුණු තුවාල

Amy 🫶... මෙයා තමයි අපේ Doctors ලා කණ්ඩායමත් එක්ක එතන හිටපු foreign lady.මෙයා UK 🇬🇧 වල paramedic කෙනෙක්. අම්මත් එක්ක තමයි ලංකාවට ඇවිල්ලා ඉන්නෙ vacation එකකට. මේ සිද්ධිය වෙන වෙලාවෙ මෙයාලා හිටියෙ The journey club එකේ. මෙයාලගෙ මාර්ගෝපදේශක මහත්මයත් මෙයාලත් එක්ක හිටියා. මේ සිද්ධිය ආරංචි වුණ ගමන් දෙපාරක් නොහිතා මෙයා ක්ෂණිකව මෙතෙනට ආවා තමන්ගෙ උපරිම සහයෝගය දෙන්න.

අන්තිම casualty එකත් උඩට ගෙනාවට පස්සෙ තමයි මෙයා ගෙදර ආවෙ. පාන්දර 2.45 වගේ ඇති අපි ගෙදර එනකොට. ගෙදර ආපු ගමන් මා එක්ක ගොඩක් දේවල් කතා කර කර එයා සෑහෙන්න ඇඩුවා මාර දුකෙන්. හොදටම Shock වෙලා හිටියෙ. අපේ apartment එකේ තමයි නැවතිලා හිටියෙ.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

ඒ වෙලාවෙ ඒ ගලවා ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් කැප වුණ, වෙහෙස මහන්සි වුණ හැම කෙනෙක්ටම වගේම මෙයාටත් අපි අනිවාර්යයෙන්ම ලොකු credit එකක් දෙන්නම ඕනෙ. Traveller කෙනෙක් විදියට මෙහෙට ඇවිල්ලා වෙලාවක්වත් නොබලා අන්තිම වෙනකන් ඒ අසරණ වෙච්ච ජීවිත බේරගන්න කරපු කැප කිරීමට ❤.

Gallery