එලෝන් මස්ක්ගේ මොළේ තමයි මොළේ, ටෙස්ලා එකෙන් කාර් විකුණනවා මදිවට ‍රෑ කෑමත් විකුණන්න පටන් අරන්[PHOTOS]

Report

එලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගම ලොව ප්‍රමුඛතම විදුලි මෝටර් රථ නිෂ්පාදකයා වශයෙන් හඳුනාගෙන තිබෙනවා.

එක්සත් ජනපදය තුළ ටෙස්ලා මෝටර් රථ බහුලව භාවිතා වන අතර මේ නිසා බොහෝ ස්ථානවල ආරෝපණ මධ්‍යස්ථාන පිහිටුවා ඇත.

කෝපිකඩේ අධ්‍යක්ෂ සුදම් දයාරත්න අභිරහස් ලෙස ජීවිතක්ෂයට, බිරිඳ දොර කඩලා මියගිය සැමියා සොයාගෙන

කෝපිකඩේ අධ්‍යක්ෂ සුදම් දයාරත්න අභිරහස් ලෙස ජීවිතක්ෂයට, බිරිඳ දොර කඩලා මියගිය සැමියා සොයාගෙන

ඒ අනුව වාහනය ආරෝපණය වන තුරු රියදුරන්ට සහ මගීන්ට බලා සිටීමට සිදු වෙන බැවින් එම කාලය ආහාර ගැනීමට යොදා ගන්නේ නම් ගමන් කාලය ඉතිරි කර ගත හැකි බව පවසයි.

එම නිසා මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ටෙස්ලා සමාගම ලොස් ඇන්ජලීස් හි "TESLA DINER" නමින් නව සේවාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එහිදී ආරෝපණ මධ්‍යස්ථානයකදී වාහනය ආරෝපණය කිරීමට සැලසුම් කරන්නේ නම් ආහාර ඇණවුම ඔබට කලින් තැබිය හැකි වේ.

කුඹුරක දමාගේ සිඟිත්තියකගේ කතාවෙන් මතු වූ තවත් අතීත කතාවක්

කුඹුරක දමාගේ සිඟිත්තියකගේ කතාවෙන් මතු වූ තවත් අතීත කතාවක්

එසේම ආරෝපණය වන අතරතුර ඔබට ආහාර ලබා ගත හැකි වේ.

නැතහොත් ආහාර ගැනීමට අවන්හලකට යාමටද අවස්ථාව සලසා දී ඇති බව පවසයි.

එමෙන්ම පළමු අදියර වශයෙන් ලොස් ඇන්ජලීස් හි TESLA DINER දියත් කර ඇති අතර මෙය සාර්ථක වුවහොත් එය ගෝලීය ලෙස ව්‍යාප්ත කිරීමට ද එලොන් මස්ක් තීරණය කර ඇති බව සඳහන්.

මහර බන්ධනාගාරයේ පල්ලිය ආයේ අරින්නේ නෑ, මරික්කාර්ට තග දාන අධිකරණ ඇමති

මහර බන්ධනාගාරයේ පල්ලිය ආයේ අරින්නේ නෑ, මරික්කාර්ට තග දාන අධිකරණ ඇමති

GalleryGalleryGalleryGallery