එලෝන් මස්ක් ට්‍රම්ප් රජයේ භූමිකාවෙන් ටිකක් ඈත්වෙයි

Report

ලොව ප්‍රකට ව්‍යාපාරික එලෝන් මස්ක් තම සමාගම්වලට යළිත් වැඩි අවධානයක් යොමු කිරීමට සැලසුම් කරන බව එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේම පාසල් රැසක් දින 2කට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේම පාසල් රැසක් දින 2කට වැසෙයි

මෙම ප්‍රකාශය එළිදුන්නේ, ඊයේ (25) එක්ස් ජාලය බිඳවැටීමකට ලක්වී යළි යථා තත්ත්වයට පත් කිරීමෙන් පසුවයි. ට්‍රම්ප් පරිපාලනය තුළ ඔහු දරන භූමිකාව තාවකාලිකව අඩු කර, තම සමාගම්වලට වැඩි කාලයක් ලබාදීමට තීරණය කළ බව එලෝන් එක්ස් සටහනකින් පවසා ඇත. ඔහු පෙන්වා දී ඇත්තේ, තම සමාගම්වලින් බොහෝ කාලයක් ඈත්ව සිටි බවයි.

මේ අතර, ඊයේ එක්ස් ජාලයේ ඇතිවූ බිඳවැටීමේ වගකීම හැකර්වරුන් පිරිසක් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනුදිට මොකද වුණේ පොලිසියෙන් විශේෂෙ නිවේදනයක්...

අනුදිට මොකද වුණේ පොලිසියෙන් විශේෂෙ නිවේදනයක්...