අනුදිට මොකද වුණේ පොලිසියෙන් විශේෂෙ නිවේදනයක්...

Report

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ලෝක රූ රැජින තරගය සඳහා අනුදි ගුණසේකර සහභාගීව සිටිනවා. අනුදි ගුණසේකර, පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත ගුණසේකරගේ දියණියයි.

මාලනීගේ නිසල දේහය සෝසුසුම් මැද මල්ශාලාවට රැගෙන එයි [video ]

මාලනීගේ නිසල දේහය සෝසුසුම් මැද මල්ශාලාවට රැගෙන එයි [video ]

පොලිස් නිලධාරියෙකුගේ දියණියක් ලෙස ඇයව ලෝක රූ රැජින තරගයේ ඉදිරියට ගෙනයාම සඳහා, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ සහාය ඉල්ලා සිටිනවා.

ඒ, විශේෂ ලිපියක් නිකුත් කරමින්. වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ ලිපිය පහතින් දක්වා ඇත.

අවුරුදු 23 කෙල්ල පිරිමි 25ක් කසාද බැදලා

අවුරුදු 23 කෙල්ල පිරිමි 25ක් කසාද බැදලා

මරණයත් ජීවිතයත් අතර.. - රංගන ශිල්පී රූපාට අමාරුයි? - උදවු අවශ්‍යයි

මරණයත් ජීවිතයත් අතර.. - රංගන ශිල්පී රූපාට අමාරුයි? - උදවු අවශ්‍යයි

Gallery