අලියෙකුට බිය වී ලොරියක් ගිනිගත් බිහිසුණු සිදුවීම

By Sithumi May 08, 2022 12:31 PM GMT
Sithumi

Sithumi

Report

පුත්තලම මී ඔය පාලම ආසන්නයෙදී වල් අලියකු දැක බියට පත්වු ලොරි රථ රියදුරකු ලොරි රථය පාලන කර ගැනිමට නොහැකිව පෙරළි යාමේන් පසු ගිනි ගෙන විනාශ වි ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අනතුරට ලක්වි ඇත්තේ යාපනයේ සිට කල්පිටිය පාලකුඩාව ප්‍රදේශයට රුපියල් ලක්ෂ 25 කට ආසන්න බිජ රතු ළුණූ රැගෙන එමින් තිබු කුඩා ලොරි රථයක් බව කියයි.