විශේෂ නිවේදනයක් - මේ ගැසට් පත්‍රය අවලංගුයි

Report

ආගමන විගමන දෙපාර්තමේන්තුව මඟින් විද්‍යුත් සංචාරයට අදාළ ගැසට් පත්‍රය අවලංගු බව වාර්තා කරයි.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 15වැනි දින සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම කෙටි කාලීන සංචාරකයින් (සංචාරක සහ ව්‍යාපාරික) සඳහා විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබා ගැනීම අනිවාර්ය බව ප්‍රකාශ කරමින් ඔක්තෝබර් 13වැනි දින නිකුත් කරන ලද අඳාළ නිවේදනය මෙසේ අවලංගු කර ඇත.

ඒ නැවත දැනුම් දෙන තුරු බව වාර්තා වේ.

අද හෙටම පාසල්වලට එන්න යන චක්‍රලේඛය

අද හෙටම පාසල්වලට එන්න යන චක්‍රලේඛය

පැය 24ම ක්‍රියාත්මකයි - මේ ගැන මොනවා හරි දැක්ක ගමන් දැනුවත් කරන්න

පැය 24ම ක්‍රියාත්මකයි - මේ ගැන මොනවා හරි දැක්ක ගමන් දැනුවත් කරන්න

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ධුරයෙන් නෙරපන්න - නව ජනතා පෙරමුණ

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ධුරයෙන් නෙරපන්න - නව ජනතා පෙරමුණ