පැය 24ම ක්‍රියාත්මකයි - මේ ගැන මොනවා හරි දැක්ක ගමන් දැනුවත් කරන්න

Report

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම වෙනුවෙන් වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ ඉල්ලීම මත ‘1818’ ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.

එබැවින් ඒ ඔස්සේ මහජනතාවට රට පුරා මත්ද්‍රව්‍ය ජාවාරම, බෙදාහැරීම හෝ ඒ ආශ්‍රිත සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදීමේ හැකියාව ඇති බව දැනුම් දෙයි. 

ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් SLS සහතිකය අනිවාර්යයි

ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් SLS සහතිකය අනිවාර්යයි

ලංකාවේ පිළිකාවටත් වඩා මාරාන්තික රෝගයක් - දැනටමත් රෝගීන් ලක්ෂයක්

ලංකාවේ පිළිකාවටත් වඩා මාරාන්තික රෝගයක් - දැනටමත් රෝගීන් ලක්ෂයක්

පාසල් පෙළ පොත් ගැන දුන්න තීරණෙත් කොස්සක් - ඒ බරත් දෙමව්පියන්ට

පාසල් පෙළ පොත් ගැන දුන්න තීරණෙත් කොස්සක් - ඒ බරත් දෙමව්පියන්ට