බිඳ වැටුණ විදුලිය ගැන.. රටටම බලශක්ති අමාත්‍යාංශයෙන් මේ දැන් කළ දැනුම්දීම මෙන්න..

Report

දිවයින පුරා සියලුම ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ඒ බව බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ ය.

අද (09) පෙරවරු 11.15ට පමණ දිවයින පුරා මෙම විදුලි බිඳ වැටීම සිදු විය.

එලෙස දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීමෙන් ඇති වූ තත්ත්වයක් වේ.

ඒ බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සදහන් කළේ ය.

පාසල් විෂයන් 2ක් අයින් කරයි?.. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන දෙය මෙන්න..

පාසල් විෂයන් 2ක් අයින් කරයි?.. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන දෙය මෙන්න..

සමස්ත රාජ්‍ය සේවයේ වැටුපට වෙන දෙය ගැන.. ඇස් උඩ යන්නම අද ලැබුණ ආරංචිය මෙන්න..

සමස්ත රාජ්‍ය සේවයේ වැටුපට වෙන දෙය ගැන.. ඇස් උඩ යන්නම අද ලැබුණ ආරංචිය මෙන්න..

එමෙන්ම, දිවයින පුරා සිදුව ඇති හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් දුම්රිය හරස් මාර්ග ආශ්‍රිත සංඥා පද්ධතියට ද බාධා එල්ල විය.

තවද, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේ, පැවති තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් ය.

ඇල්ටෝ ලක්ෂ 65යි.. ඇක්වා ලක්ෂ 135යි.. වෙසල් ලක්ෂ 200යි.. තරු පේන රටින් මෙරටට බස්සන.. වාහන මිල ගණන් මෙන්න..

ඇල්ටෝ ලක්ෂ 65යි.. ඇක්වා ලක්ෂ 135යි.. වෙසල් ලක්ෂ 200යි.. තරු පේන රටින් මෙරටට බස්සන.. වාහන මිල ගණන් මෙන්න..

You May Like This Video👇