පාසල් විෂයන් 2ක් අයින් කරයි?.. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන දෙය මෙන්න..

Report

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් කිසිසේත් සෞන්දර්ය විෂයයන් සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය ඉවත් නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළේ ය.

ඇය මේ බව සදහන් කළේ අද (08) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී අදහස් දක්වමින් ය.

සමස්ත රාජ්‍ය සේවයේ වැටුපට වෙන දෙය ගැන.. ඇස් උඩ යන්නම අද ලැබුණ ආරංචිය මෙන්න..

සමස්ත රාජ්‍ය සේවයේ වැටුපට වෙන දෙය ගැන.. ඇස් උඩ යන්නම අද ලැබුණ ආරංචිය මෙන්න..

තාම දන්නේ නැද්ද.. ගණුදෙනුකාරභවතුන්ට ලංකා බැංකුව කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

තාම දන්නේ නැද්ද.. ගණුදෙනුකාරභවතුන්ට ලංකා බැංකුව කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

එහිදී 2026 සිට ක්‍රියාත්මක කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම හා අදහස් ලබා ගැනීම සිදු විය.

එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව යන අයතනයන්හි නිලධාරීන් සහ ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති කමිටු නියෝජිතයින් පිරිසක් රැස්ව සිටියහ.

You May Like This Video👇