ඇල්ටෝ ලක්ෂ 65යි.. ඇක්වා ලක්ෂ 135යි.. වෙසල් ලක්ෂ 200යි.. තරු පේන රටින් මෙරටට බස්සන.. වාහන මිල ගණන් මෙන්න..

Report

වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමග මෙරටට අනයනය කරන පළමු වාහන තොගය මෙම මස අවසන් සතියේ දි මෙරටට පැමිණීමට නියමිතය.

ඒ බව වාහන ආනයනකරුවන් සදහන් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හැට පහක් පමණ වනු ඇති බව සදහන් වේ.

ඒ බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා කියා සිටියේ ය.

පාසල් විෂයන් 2ක් අයින් කරයි?.. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන දෙය මෙන්න..

පාසල් විෂයන් 2ක් අයින් කරයි?.. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන දෙය මෙන්න..

සමස්ත රාජ්‍ය සේවයේ වැටුපට වෙන දෙය ගැන.. ඇස් උඩ යන්නම අද ලැබුණ ආරංචිය මෙන්න..

සමස්ත රාජ්‍ය සේවයේ වැටුපට වෙන දෙය ගැන.. ඇස් උඩ යන්නම අද ලැබුණ ආරංචිය මෙන්න..

ඒ මහතා මේ බව සදහන් කළේ ප්‍රධාන පෙළේ රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට එක් වෙමින් ය.

එමෙන්ම, ජපාන ඇක්වා රථයක මිල රු. ලක්ෂ 135 පමණ ද, හොන්ඩා වෙසල් මෝටර් රථයක් රු. ලක්ෂ දෙසීය ඉක්මවනවා ද යනු ඇති බව ඔහු පැවසීය.

තාම දන්නේ නැද්ද.. ගණුදෙනුකාරභවතුන්ට ලංකා බැංකුව කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

තාම දන්නේ නැද්ද.. ගණුදෙනුකාරභවතුන්ට ලංකා බැංකුව කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

තව ද, ජපාන වැගන් ආර් මෝටර් රථයක් ලක්ෂ 90ක් පමණ වනු ඇති බව මෙන්ම ජපන් ඇල්ටෝ රථයක මිල රුපියල් ලක්ෂ 75 ඉක්මවා ඇති බව ද ඒ මහතා සදහන් කළේ ය.

තවද, Leaf රථයක මිල රු. කෝටි දෙකක් පමණ වන බව ද ඔහු පැවසීය.