සමහරු බෑ කිවුවට පෞද්ගලික අංශ සේවකයන්ට හෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

By Wayomi Sep 18, 2024 03:15 AM GMT
Report

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපති තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා අවශ්‍ය නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා

ඒ අනුව සැප්තැම්බර් 21, ඒ සඳහා අවශ්‍ය නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇති අතර එහිදී සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 40ක් හෝ ඊට අඩුනම් වරුවක නිවාඩුවක් ලබාදිය යුතුය.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.


එමෙන්ම කිලෝමීටර් 40ත් 100ත් අතර දුරක පවතීනම් දිනක නිවාඩුවක් ද කිලෝමීටර් 100ත් 150ත් අතර දුරකනම් දින එකහමාරක නිවාඩුවක් ලබාදිය යුතු වනවා.

මේ අතර සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට කිලෝමීටර් 150 වැඩි දුරක් ඇත්නම් දින 02ක රාජකාරි නිවාඩුවක් ලබාදිය යුතු බව කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දෙනවා.

දිවයිනේ සියලු පාසල් වැසීමට පෙර අද සිට වැසෙන පාසල් මෙන්න.

දිවයිනේ සියලු පාසල් වැසීමට පෙර අද සිට වැසෙන පාසල් මෙන්න.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවතට. - මෙන්න ගත් විශේෂ තීරණය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවතට. - මෙන්න ගත් විශේෂ තීරණය.

 

ජනධිපති අපේක්‍ෂකයන්ගේ ආරක්ෂාව තර කරයි. - හෙට කොළඹට එන යන අය අමාරුවේ වැටෙන්න කලින් මේක බලන්න. - අලුත්ම රථ වාහන සැලැස්ම මෙන්න. (UPDATE)

ජනධිපති අපේක්‍ෂකයන්ගේ ආරක්ෂාව තර කරයි. - හෙට කොළඹට එන යන අය අමාරුවේ වැටෙන්න කලින් මේක බලන්න. - අලුත්ම රථ වාහන සැලැස්ම මෙන්න. (UPDATE)