ඡන්දය දෙන කෙනා ගැන කියන්න තහනම්. - එහෙම වුණොත් සිදු වන දේ මෙන්න.
Election Commission of Sri Lanka
Sri Lanka Presidential Election 2024
sl presidential election
Sri Lanka election updates
By Wayomi
තමන් ඡන්දය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්රකාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසා තිබෙනවා.
ඒ, අනුව ඡන්දය ප්රකාශ කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිම පුද්ගලයකුට තවත් පුද්ගලයෙකුගෙන් විමසීම ද නීති විරෝධී බවයි ඔහු සඳහන් කරන්නේ.
කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් කියා සිටින්නේ, එලෙස කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව පසුගිය මැතිවරණ වලදීද පියවර ගත් බවයි.