රටේම විදුලිය කැපෙන අවසන් දිනය අද.. විදුලි කප්පාදු සිදු කරන වේලාවන් මෙන්න

Report

අද (21) දිනත් දිවයින පුරා විදුලි කප්පාදු සිදුකිරීමට නියමිත බව සඳහන්.

ඒ අනුව කලාප 4කට බෙදා දිනකට පැයක කාලයක් විදුලි කප්පාදුව සවස 4.30 සිට රාත්‍රී 9 දක්වා වූ කාලය තුළ සිදුකිරීමට නියමිතයි.

කෙසේ වුවද ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සඳහන් කරන්නේ එක් එක් කාණ්ඩයේ විදුලි සැපයුම විසන්ධි කරන සහ නැවත යථා තත්ත්වයට පත් කරන වේලාවන් අදාළ කාල පරාසය තුළ මිනිත්තු 30ක පමණ කාලයක් වෙනස් විය හැකි බවයි.

කොළඹට එන අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

කොළඹට එන අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

ඒ අනුව අද සහ හෙට දිවයින පුරා විදුලි කප්පාදු සිදු කරන ආකාරය පහතින්,   

GalleryGalleryGalleryGalleryGallery