පිළියන්දල සුවරපොළ ප්‍රදේශයත් කැළඹෙයි - අහසට වෙඩි

Report

පිළියන්දල සුවරපොළ ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම වෙඩි තැබීම ද මොරටුව හෝටල් හිමිකරුවෙකුට වෙඩි තැබීම සඳහා පැමිණි පිරිස විසින්ම සිදුකර ඇති බවද සඳහන්.

මොරටුව හෝටල් හිමිකරුට වෙඩි තැබූ පිරිස මෝටර් රථයෙන් පලා යමින් සිටියදී පිළියන්දල, සුවරපොළ ප්‍රදේශයේදී කාර්මික දෝෂයක් සිදුව ඇති බවත් එහිදී ඔවුන් අහසට වෙඩි තබා අසළ තිබූ මෝටර් සයිකලයක් රැගෙන පලා ගොස් ඇති බවත් වාර්තා වේ.

සුළු මොහොතකට පෙර වාර්තා වූ මොරටුවේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට - කාන්තාවකටත් තුවාල

සුළු මොහොතකට පෙර වාර්තා වූ මොරටුවේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට - කාන්තාවකටත් තුවාල

එසේම මෙම වෙඩික්කරුවන් මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුට අද (20) දින රාත්‍රී 8.20ට පමණ වෙඩි තබා ඇත.

එමෙන්ම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ හෝටල් හිමියා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූණත් ඔහු එහිදී මිය ගොස් තිබුණා. 

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න