රට පුරා සිටින සියලුම ජ්‍යෙතිර්වේදීන්ට විශේෂ දැනුම්දීමක්..වහාම මේ දේ නතර කරන්නැයි කියයි.

Election Commission of Sri Lanka Astrology Election Parliament Election 2024
By Aruna Oct 17, 2024 07:13 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි මැතිවරණයට අදාළව විවිධ අපේක්ෂකයන්ට වාසිදායක ලෙස ජෝතිෂ්‍ය අනාවැකි පළ කිරීමෙන් වළකින්නැයි සියලුම ජ්‍යෙතිර්වේදීන්ගෙන් මැතිවරණ කොමිසම ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්ධන මිල 190ට දිය හැකි බවට ප්‍රකාශයක්..

ඉන්ධන මිල 190ට දිය හැකි බවට ප්‍රකාශයක්..


මැතිවරණ අනාවැකි පැවසීම මැතිවරණ නීතිය අනුව බරපතල වරදක් බවයි කොමිසම කියා සිටියේ.

මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ, එසේ අනාවැකි ප්‍රසිද්ධ කරන අයට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමටද කටයුතු කරන බවයි.