වහාම, මෙරට ප්‍රවාහන පහසුකමක් තහනම් වෙයි.. දුම්රිය, බස්?. හැබැයි මෙහෙමයි..

Report

මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලු අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

පොකට් එකට දැනෙන්නම, රන් මිලේ එකවරම වුණ නොහිතපු වෙනස මෙන්න..

පොකට් එකට දැනෙන්නම, රන් මිලේ එකවරම වුණ නොහිතපු වෙනස මෙන්න..

ඒ මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම තහනම් බවයි.

එමෙන්ම, රජයේ ගුවන් යානා මැතිවරණ කටයුතු සඳහා භාවිත කරන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුතු වේ.

එකවරම අද ඩොලරය වෙනස් වෙයි.. කීයකින් ද කියලා දන්නව ද?. මෙන්න ලැබුණ තැන..(PHOTO)

එකවරම අද ඩොලරය වෙනස් වෙයි.. කීයකින් ද කියලා දන්නව ද?. මෙන්න ලැබුණ තැන..(PHOTO)


තව ද, මැතිවරණ නොවන වෙනත් රාජකාරි කටයුතු සඳහා ගුවන් යානා ලබාගත හැකි පුද්ගලයන්ට එවැනි කටයුතු සඳහා රජයේ ගුවන් යානා යොදා ගැනීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..

රාජ්‍ය සේවක වැටුප 24%කින් ඉහළට.. බැංකු ගිණුම් පොලිය පුදුම හිතෙන ගානකින්.. කරන්න යන ඇස් අදහා ගත නොහැකි දෙය මෙන්න..


කෙසේ වෙතත්, මැතිවරණ කටයුතු සඳහා ලංගම බස් රථ, දුම්රිය යොදා ගන්නේ නම් ඒ සඳහා ද අනිවාර්යයෙන්ම මුදල් ගෙවා රිසිට් පත් ලබාගත යුතු වන බව සඳහන් වේ.