පොකට් එකට දැනෙන්නම, රන් මිලේ එකවරම වුණ නොහිතපු වෙනස මෙන්න..
By krishani
අද (26) දින වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 757,270 ක් ලෙස සටහන් විය.
එය පසුගිය සිකුරාදාට (23) සාපේක්ෂව රුපියල් 6,286 ක වැඩිවීමක් වේ.
එමෙන්ම, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,720 ක් ලෙස සටහන් වේ.
තවද, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,500 ක් සහ රුපියල් 23,380 ක් ලෙස සටහන් විය.
එමෙන්ම, කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 213,700 ක් ලෙස වේ.
කෙසේ වෙතත්, කැරට් 22 පවුමක් රුපියල් 195,950 ක මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 187,050 ක් ලෙස මිල වාර්තා විය.
