අනේ මන්දා.. පහළ ගිහින් සතියක් ගියෙ නෑ.. බිත්තරේට ආයෙම වුණ දෙය.. කාලත් හමාරයි?.

Sri lanka Food Recipes Economy of Sri Lanka Egg Latest Headlines Decision Making
By krishani Oct 09, 2024 04:36 PM GMT
krishani

krishani

Report

බිත්තර සම්බන්ධයෙන් සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ වෙළඳපොළේ බිත්තරයක මිල ඉහළ ගිය ද බිත්තරයක් නිෂ්පාදනය සදහා වැය වන්නේ රුපියල් 23ත් - 25ත් අතර මුදලක් බවයි.

තනි පන්ගලමේ, නෙළුම් කුළුණට නැග්ග සිසුවිය සියදිවි නසාගෙන?.. ෆෝන් එකත් Off කරගෙන.. ආරක්ෂක නිලධාරීන් මගහැර කරලා තියෙන දෙය..(VIDEO)

තනි පන්ගලමේ, නෙළුම් කුළුණට නැග්ග සිසුවිය සියදිවි නසාගෙන?.. ෆෝන් එකත් Off කරගෙන.. ආරක්ෂක නිලධාරීන් මගහැර කරලා තියෙන දෙය..(VIDEO)


එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ පෙන්වා දෙන්නේ නිෂ්පාදන පිරිවැය පහළ අගයක පවතින බැවින් වෙළඳපොළේ රුපියල් 35ක් වැනි මිලකට බිත්තරයක් අලෙවි කළ හැකි බවයි.

පසුගිය මාස කිහිපය තුළ ඉතා ඉහළ අගයක් ගෙන තිබූ බිත්තර මිලේ යම් අඩුවක් ගත වූ සතියේ වාර්තා විය.

ඒ අනුව එම දිනවල වෙළෙඳ පොලේ බිත්තරයක් අලෙවි වූයේ රුපියල් 28ත් 32ත් අතර මිලකට වේ.

වාහන සඳහා 600%ක ආනයනික බද්දක්?. තරුණයින්ගේ වාහන සිහිනය සුන් වෙයි ද?. මෙතෙක් වෙලා තියෙන දෙය මෙන්න..

වාහන සඳහා 600%ක ආනයනික බද්දක්?. තරුණයින්ගේ වාහන සිහිනය සුන් වෙයි ද?. මෙතෙක් වෙලා තියෙන දෙය මෙන්න..


බිත්තර මිල එලෙස පහළ ගොස් සතියක් යන්නටත් මත්තෙන් යළිත් වරක් බිත්තර මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බිත්තරයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 40ත් 45ත් අතර මිලකටයි.

ජනාධිපතිවරණයේ දී රනිල්ට උදව් කරපු සෙට් එක මෙන්න එකවරම තීරණයක් අරන්.. මාලිමාවේ පැත්තට ද?.

ජනාධිපතිවරණයේ දී රනිල්ට උදව් කරපු සෙට් එක මෙන්න එකවරම තීරණයක් අරන්.. මාලිමාවේ පැත්තට ද?.


කෙසේ වෙතත්, බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන්නේ රුපියල් 23ත් 25ත් අතර මුදලක් බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය පෙන්වා දෙයි.

ReeCha