තවත් වෛරසයකින් මුළු ලෝකෙම වෙලා ගනියි - අසාතිදයන් 3,360 දක්වා ඉහළ යද්දී මරණ 1,487ක්

Report

කොංගෝ ජනරජය තුළ මේ දක්වා වාර්තාවී ඇති ඉබෝලා ආසාදිතයන් සංඛ්‍යාව 3,360 දක්වා ඉහළ ගොස් ඇති බව එරට රජයේ දත්ත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ වෛරස් තත්ත්වය හේතුවෙන් කොංගෝ ජනරජයෙන් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,487ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වත්මන් තත්ත්වය 2018-2020 කාලසීමාවේ පැවැති ඉබෝලා වසංගත තත්ත්වයට සමාන බව වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි.

එල්ලිනෝ සමග මෝසමත් සක්‍රීය වේ - පැය 24ක් යනකම් මේ පලාත් සහ දිස්ත්‍රික්ක සඳහා අවදානම් රජය කල්තියා දැනුම් දෙයි

එල්ලිනෝ සමග මෝසමත් සක්‍රීය වේ - පැය 24ක් යනකම් මේ පලාත් සහ දිස්ත්‍රික්ක සඳහා අවදානම් රජය කල්තියා දැනුම් දෙයි

එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානයේ දත්තවලට අනුව එම කාලසීමාව තුළදී උගන්ඩාවෙන් ඉබෝලා ආසාදිතයින් 3,400ක් හඳුනාගැණුනු අතර මරණ 2,200ක් ද වාර්තා විය.

එමෙන්ම 2014-2016 වසරවලදී බටහිර අප්‍රිකානු කලාපයෙන් වාර්තා වූ ඉබෝලා වසංගත තත්ත්වය ඉතිහාසයේ දරුණුතම අවස්ථාව ලෙස සැලකේ. එම කාලය තුළ සමස්ත ඉබෝලා රෝගීන් 28,000ක් සහ මරණ 11,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි.

දෙවිනුවර පෙරහැර බලන්න එන ඔයාට විශේෂ දැනුම්දීමක් - අද රාත්‍රී 10 දක්වා වලංගුයි දැනුවත් වෙන්න

දෙවිනුවර පෙරහැර බලන්න එන ඔයාට විශේෂ දැනුම්දීමක් - අද රාත්‍රී 10 දක්වා වලංගුයි දැනුවත් වෙන්න