හිඟයි කිවුවා..නෑ කිවුවා.. හිතාගන්නවත් බැරි විදිහට ලාභ අරන් බිත්තර ව්‍යාපාරිකයෙක් හෙලි­කො­ප්ට­ර­යක් මිලදී ගත් හැටි හෙළිවෙයි? - (VIDEO)

Businessman Egg
By Wayomi Jun 27, 2024 02:43 PM GMT
Wayomi

Wayomi

Report

දැනට වෙළෙ­ඳ­පොළේ පව­තින බිත්තර අලෙවි මාෆි­යාව තුළින් අධික ලාබ ඉපයූ බිත්තර ව්‍යාපා­රි­ක­යකු හෙලි­කො­ප්ට­ර­යක් මිල දී ගැනී­මට තරම් ධන­ව­තකු වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

බිත්ත­ර­යක් නිෂ්පා­ද­නය කිරී­මට වැය­වන මුදල රුපි­යල් 31ක් වුවද එය පාරි­භෝ­ගි­ක­යන් අතට පත්වන්නේ රුපි­යල් 50 – 55ත් අතර මිල­කටයි.

ෆින්ලන්තයේදී සිදු වූ ශ්‍රී ලාංකික යූටියුබ් තරුවගේ ඝාතන අභිරහසේ එක් හෝඩුවාවක් හමුවෙයි. - (VIDEO/PHOTOS)

ෆින්ලන්තයේදී සිදු වූ ශ්‍රී ලාංකික යූටියුබ් තරුවගේ ඝාතන අභිරහසේ එක් හෝඩුවාවක් හමුවෙයි. - (VIDEO/PHOTOS)


ඒ අනුව බිත්තර ව්‍යාපා­රි­ක­යන් අසී­මා­න්තික ලාභ­යක් උප­යනු ලබන අතර බිත්තර ව්‍යාපා­රි­ක­යන් බහු­ත­ර­යක් තම නිෂ්පා­දිත බිත්තර තොග පෞද්ග­ලික ගබඩා තුළ තබා­ගෙන වෙළෙ­ඳ­පොළේ බිත්තර හිඟ­යන් මවා පාමින් බිත්තර මිල ඉහළ නැංවීමේ කූට වැඩ­පි­ළි­වෙ­ළක් ද ක්‍රියා­ත්මක කරන බවට රජයේ පශු සම්පත් අංශ වෙත වාර්තා වී ඇත.

දින දෙකක් දිවයින පුරා වැසුණු පාසල් වලට හෙටත් නිවාඩු ද? - අලුත්ම ආරංචිය මෙන්න.

දින දෙකක් දිවයින පුරා වැසුණු පාසල් වලට හෙටත් නිවාඩු ද? - අලුත්ම ආරංචිය මෙන්න.

ගුරු සටනින් 10ක් රෝහලේ - දෙදෙනෙකුගේ ඇස් අන්ධ වෙයි. - (VIDEO/PHOTOS)

ගුරු සටනින් 10ක් රෝහලේ - දෙදෙනෙකුගේ ඇස් අන්ධ වෙයි. - (VIDEO/PHOTOS)


පාරි­භෝ­ගි­ක­යන් ගසා­ක­මින් අසී­මා­න්ති­කව ලාභ උප­ය­මින්, පෞද්ග­ලි­කව සුඛ විහ­ර­ණය සඳහා හෙලි­කො­ප්ටර් පවා මිල දී ගන්නා බිත්තර ව්‍යාපා­රි­ක­යන් පිළි­බඳ පාරි­භෝ­ගික ජන­තාව කන­ස්සල්ල පළ කරන බව පශු සම්පත් අංශ සඳ­හන් කරනවා.

දවස් ගණන් පාසල් වසාගෙන කළ අරගලයෙන් ගුරු පඩිය වැඩි වෙයිද? - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

දවස් ගණන් පාසල් වසාගෙන කළ අරගලයෙන් ගුරු පඩිය වැඩි වෙයිද? - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.