රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට සීවලි අරුක්ගොඩ මහතා පත්වේ
අද (26) දින සිට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට සීවලි අරුක්ගොඩ මහතාව පරිදි පත්කර ඇත.
රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද සේවය කල සීවලි අරුක්ගොඩ මහතා 45 වන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා බව සදහන් වේ.