මොන අපරාධයක්ද මේ වුණේ? යතුරුපැදියේ ගිය තරුණයට වුණ විනාශය

Sri Lanka Police Accident Death Latest Headlines Sinhala news
By Ashfa Aug 26, 2025 03:30 AM GMT
Ashfa

Ashfa

Report

මත්තේගොඩ පොලිස් වසමේ 342 මාර්ගයේ සල්ගස් හන්දිය අසල සිදුවු දරුණු යතුරුපැදි අනතුරෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය ගිය පුද්ගලයා තම යතුරුපැදියෙන් කොට්ටාව දෙසට ගමන් කරන අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

පාසල් වැහෙයිද? ගුරුවරුත් වර්ජනයක් කරන්න සුදානම් වෙයි

පාසල් වැහෙයිද? ගුරුවරුත් වර්ජනයක් කරන්න සුදානම් වෙයි

දේවින්ද රුක්ෂාන් නම් 30 හැවිරිදි මෙම තරුණයා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇත.

සිදු වූ අනතුර පිළිබදව බස් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අසල තිබු CCTV කැමරා ඔස්සේ මත්තේගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.   

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි

රෝහලේදීම රනිල් ඝාතනය කිරීමේ උත්සහයක්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

රෝහලේදීම රනිල් ඝාතනය කිරීමේ උත්සහයක්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්