ගුරු සටනින් 10ක් රෝහලේ - දෙදෙනෙකුගේ ඇස් අන්ධ වෙයි. - (VIDEO/PHOTOS)

Report

ගුරු විදුහල්පතිවරුන් සඳහා ලැබිය යුතු වැටුප් වර්ධක දෙක ඉල්ලා ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අසනීප නිවාඩු වාර්තා කර කොටුව දුම්රියපළ ඉදිරිපිට ඊයේ (26 ) ආරම්භ කළ විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවාහැරීමට පොලිසිය කටයුතු කළා.

දවස් ගණන් පාසල් වසාගෙන කළ අරගලයෙන් ගුරු පඩිය වැඩි වෙයිද? - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

දවස් ගණන් පාසල් වසාගෙන කළ අරගලයෙන් ගුරු පඩිය වැඩි වෙයිද? - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.


අනතුරුව පොලිසිය අවස්ථා තුනකදී පමණ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී සිදු වූ අනතුරු වලින් ගුරුවරු 10කට ආසන්න ප්‍රමාණයක් රෝහල් ගත කිරීමට සිදුව තිබෙනවා.

දින දෙකක් දිවයින පුරා වැසුණු පාසල් වලට හෙටත් නිවාඩු ද? - අලුත්ම ආරංචිය මෙන්න.

දින දෙකක් දිවයින පුරා වැසුණු පාසල් වලට හෙටත් නිවාඩු ද? - අලුත්ම ආරංචිය මෙන්න.

එමෙන්ම ගුරුවරුන් දෙදෙනෙකුගේ ඇස් අන්ධ වී ඇති බවත් ඔවුන් බැලීමට අද දහවල් ලංකා ගුරු සංගමය ජාතික ඇස් රෝහල වෙත ගොස් ඇති බවත් අප වාර්තාකරුවන් සඳහන් කළා.   

2025 වසරේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව අයැදුම්පත්‍රය නිකුත් කෙරේ.- අයැදුම්පත්‍රය මෙතැනින් ලබාගන්න.

2025 වසරේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව අයැදුම්පත්‍රය නිකුත් කෙරේ.- අයැදුම්පත්‍රය මෙතැනින් ලබාගන්න.




GalleryGalleryGallery