ජපානයේ භූ කම්පන තත්ත්වයක් - එහි තත්ත්වය.
Japan
Earthquake
By krishani
ජපානයේ කොසුෂිමා දූපත් කලාපය ආශ්‍රිතව භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ රිච්ටර් මාපක ඒකක 5.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් ය.
කොසුෂිමා දූපත් කලාපයේ හචිජෝජිමා දූපතට යාබඳව එම භූකම්පනය හටගෙන ඇති බව වාර්තා වන්නේ.
මේ අතර පසු කම්පනය සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින ලෙස මහජනතාවට අනතුරු අඟවා තිබෙනවා.
කෙසේවෙතත්, සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන මෙතෙක් නිකුත් කර නොමැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |