දුෂාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ පුහුණුකරු පුටුවට - හදිසි පත් කිරීමට හේතුව මෙන්න
By Kaushi
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් හිටපු රග්බි ක්‍රීඩකයෙකු වූ දුෂාන්ත් ලෙව්කේ පත්කර ඇත.
ඒ අනුව ලබන මස පැවැත්වෙන නවසීලන්ත කිලෝග්‍රෑම් 85 න් පහළ කණ්ඩායමේ මෙරට සංචාරය සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තවත් ජාත්‍යන්තර රග්බි තරගාවලියක් ඉලක්ක කරගනිමින් මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්.
එමෙන්ම දුෂාන්ත් ලෙව්කේ මෙවර ලීග් තරගාවලියේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් ද කටයුතු කර ඇත.