මඩ ගහපු ආණ්ඩුවේ ලොක්කන්ට පේන්න ඩඩ්ලි උපයා ගත් වත්කමෙන් කොටසක් මුහුණු පොතේ පළ කරයි[PHOTOS]

Report

ඩඩ්ලි සිරිසේන කියන්නේ අරලිය සහල් ව්‍යාපාරයේ නිර්මාතෘ.  ගල් වැලි ඉවත් කෙරූ සහල් මුලින්ම ශ්‍රී ලංකා වෙළඳපළට හඳුන්වා දුන් ව්‍යවසායකයා ඔහුයි.

ඔහු ලංකාව පුරාම තම ව්‍යාපාර ජාලාව පුළුල් කරමින් හොටෙල් ක්ෂේත්‍රයට ද පිවිසි ව්‍යාපාරිකයෙක් කිව්වොත් නිවැරදියි.

වට්සැප් ගෲප් හදන් නටපු මගඩියක් එළියට රජයට ලක්ෂ ගාණක් පාඩුයි

වට්සැප් ගෲප් හදන් නටපු මගඩියක් එළියට රජයට ලක්ෂ ගාණක් පාඩුයි

පසුගිය දවසක පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ ඉදිකර ඇති ඔහුගේ අරලිය හෝටලය වැව් රක්ෂිතය ආසන්නයේ ඉදිකර තිබෙන නිසා නීත්‍යානුකූලව එය අයින් කළ යුතු බව දේශපාලන චරිත සහ විවිධ පුද්ගලයන් චෝදනා කරන්නට පටන් ගත්තේය.

පසුව අනාවරණය වූයේ ඩඩ්ලිගේ අරලිය හෝටලය වැව් රක්ෂිතයට ආසන්නව ඉදි කර නොමැති ඉදිකිරීමක් බවයි.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

තමන්ට විවිධ පුද්ගලයන් පහර පිට පහර එල්ල කරද්දි නිහඩව සිටි ඔහු ඉතා අමාරුවෙන් ව්‍යාපාරිකයෙක් වී ආ ගමන් මගේ ඉදි කෙරූ සුඛෝපභෝගී හෝටල් ජාලයේ ඡායාරූ කීපයක් මුහුණු පොතට එක් කොට තිබුණි.ඒ පහත ආකාරයේ සටහනක් ද සමඟින්.

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

"මේ ලෝකය වෙනස් කරන්නෙ ධෛර්යවන්ත මිනිස්සුම විතරක් නෙමෙයි, ඒ ධෛර්යය අනිත් මිනිස්සුන්ටත් ලෝභ නැතුව බෝ කරන මිනිස්සු කියල කතාවක් තියනවනෙ. ආදරණීය දරුවනි, ඔය පහළින් තියෙන්නෙ පොලොන්නරුව හද්දා පිටිසර ලක්සඋයන කියන ගමේ තියන ඉස්කෝලෙට නිරුවත් දෙපා වලින් ගියපු, ඕලෙවල් පාස්වෙලා ගුවන් හමුදාවට ගිහින් ව්‍යවසායකයෙක් දක්වා අසීරු ගමනක් ආපු, ඩඩ්ලි සිරිසේන කියන පුංචි මනුස්සයගෙ අරලිය සමූහයට අයත් සුඛෝපභෝගී හෝටල් වල ඡායාරූප කිහිපයක්.!"

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery