අද උදෑසන දිස්ත්‍රික්ක රැසක තත්ත්වය මේකයි - නිවේදනයක්

Report

අද (29) දින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව වාර්තා කරයි.

ඒ අනුව හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතියි.

එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් බදුල්ල, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්.

හදිසි තීරණයක් නිසා ජීවිතේ සාර්ථක වෙන අද දවසේ ලග්න පලාපල මෙන්න

හදිසි තීරණයක් නිසා ජීවිතේ සාර්ථක වෙන අද දවසේ ලග්න පලාපල මෙන්න

පාසල් දරුවන්ට භයානක රෝගයක් ගැන විශේෂ දැනුවත් කිරීමක්

පාසල් දරුවන්ට භයානක රෝගයක් ගැන විශේෂ දැනුවත් කිරීමක්