නිවසක් ඇතුළේ දෙදෙනෙක් එලොව යැවූ අහස පොළොව නුහුලන අපරාධය

Report

 ගාල්ල, තෙලිකඩ ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ බිහිසුණු කැපුම් කෙටුම් සහිතව 73 හැවිරිදි කාන්තාවක සහ 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් කුපිත වූ සැකකරුවෙකු විසින් තියුණු ආයුධයකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, සිද්ධියෙන් තවත් කාන්තාවක (මියගිය මවගේ දියණිය) බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ඝාතනයට සම්බන්ධ සැකකරු මේ වන විට තෙලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

අමෙරිකාව කළඹමින් ඉරානයෙන් වෙඩි- ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි

අමෙරිකාව කළඹමින් ඉරානයෙන් වෙඩි- ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි

ලංකාවම බලන් සිටි සුබ මුහුර්තයක් ගැන දැනුම්දීමක්

ලංකාවම බලන් සිටි සුබ මුහුර්තයක් ගැන දැනුම්දීමක්