රුසියානු තෙල් මිලදී ගන්න එපා - ට්‍රම්ප්ගෙන් නේටෝවට බලපෑම් කරයි

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන මෙන් සහ යුක්‍රේනය හා රුසියාව අතර යුද්ධය අවසන් කිරීමට රුසියාවට ප්‍රධාන සම්බාධක පනවන මෙන් ඉල්ලා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ ජාතීන්ට බලපෑම් කරන බවයි.

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, සියලුම නේටෝ රටවල් එකඟ වී එකම දේ සිදු කිරීමට ආරම්භ කළ විට සහ සියලුම නේටෝ රටවල් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නැවැත්වූ විට තමන් රුසියාවට එරෙහිව ප්‍රධාන සම්බාධක පැනවීමට සූදානම් බවයි.

එමෙන්ම නේටෝ සංවිධානය මගින් චීනයට 50% සිට 100%ක තීරු බදු පැනවිය යුතු බවත් යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට කිසිදු ප්‍රගතියක් ලබා නොගතහොත් මොස්කව් වෙත සම්බාධක පනවන බවට සහ එහි තෙල් මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවන් වන චීනය සහ ඉන්දියාව වැනි රටවලට ද්විතීයික සම්බාධක පනවන බවත් ට්‍රම්ප් පවසයි.

නෝනට විභාගයක් නිසා කලින්ම නිදාගත්තා ආයේ ඇහැරුනේ නෑ - රාජ්‍ය සේවිකාවගේ මළසිරුර ඇද උඩ

නෝනට විභාගයක් නිසා කලින්ම නිදාගත්තා ආයේ ඇහැරුනේ නෑ - රාජ්‍ය සේවිකාවගේ මළසිරුර ඇද උඩ

මෙහි එක් පියවරක් ලෙස රුසියානු තෙල් අඛණ්ඩව ආනයනය කිරීම හේතුවෙන් ඉන්දීය භාණ්ඩ සඳහා අතිරේක 25%ක තීරුබදු පැනවීමට ට්‍රම්ප් විසින් කටයුතු කරයි.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි